Tag: Badminton

Capture-2-LBN.jpg

1min1580
ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 20ක් එක් වෙති ආසියාවේ රටවල් 19ක ප්‍රබලතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ඉන්දුනීසියාවේ පැවැත්වෙන WONDR Badminton Asia Junior Championship 2025 ශුරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 20 දෙනකු එක්වී සිටිති. මේ මස 18 වැනිදා සිට ලබන 27 වැනිදා දක්වා ඉන්දුනීසියාවේ සෝලෝ නුවර පැවැත්වෙන එම ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් […]

WS-Winner-Action-LBN.jpg

1min360
පිරිමි ඒකල ශූරතාව කැනඩාවට – කාන්තා ශූරතාව ඉන්දුනීසියාවට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් මෙහෙයවනු ලැබූ Li Ning International බැඩ්මින්ටන් තරගමාලාවේ පිරිමි ඒකල අංශයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට දුමිඳු අබේවික්‍රම සමත් විය. ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සහ ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය යටතේ රටවල් 16ක දෙස් විදෙස් ප්‍රබලතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 303 දෙනකු සහභාගිත්වයෙන් ගාල්ලේ, දඩැල්ලේ ක්‍රීඩා සංකීර්ණයේදී තරගමාලාව පැවැත්විණි. […]

FB_IMG_1707396802890.jpg

1min190
Li Ning International Badminton තරගමාලාව නමින් සිය දෙවැනි ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සූදානමින් පසුවෙයි. එම තරගාවලිය මේ මස 13 වැනිදා සිට 18 දින දක්වා ගාල්ලේ, දඩැල්ලේ ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය. ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ අනුමැතිය යටතේ පවත්වනු ලබන එම තරගාවලිය රටවල් 16ක දෙස් විදෙස් ප්‍රබලතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 303 දෙනකුගේ දස්කම් සඳහා කදිම වේදිකාවක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව