ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 6, 2025
ශ්‍රී ලංකාවේ අංක එකේ ළදරු සත්කාරක සන්නාමය වන Baby Cheramy, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Generative AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන WhatsApp චැට්බොට් සේවාව වන ‘Baby Cheramy Diaper Helpdesk’ හඳුන්වා දී ඇත. මෙම නව සේවාව, ඩයපර් සනීපාරක්ෂාව පිළිබඳව විශේෂඥ උපදෙස් අවශ්‍ය ඕනෑම මොහොතක ක්ෂණිකව ලබා දෙමින් දෙමාපියන්ගේ විශ්වාසදායක සහකරුවෙකු ලෙස Baby Cheramy Diapers හි භූමිකාව තවදුරටත් ශක්තිමත් […]






