ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 22, 2025
කොළඹ 05, ද ෆෝන්සේකා පාර,10/1 හි පිහිටි AYERS අධ්‍යාපන ආයතනය 2007 වසරේ ආරම්භයෙන් පසු සාර්ථක අධ්‍යාපන ගමනක් සනිටුහන් කරමින් සිය 18 වන සංවත්සරය අභිමානවත්ව සමරයි. වසර 18ක් පුරා AYERS ආයතනය අධ්‍යාපන ක්ෂේත්රයේ විශ්වාසනීය නාමයක් දිනා ඇත. AYERS ආයතනය සිසුන්ට සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් සියලු විෂය උගන්වන අතර කොළඹ ප්රමුඛ පාසල් ආශ්රිත ප්‍රවීණ සහ දක්ෂ ගුරු […]



