ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 13, 2026
ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රීස් කවුන්සිලය විසින් සංවිධාන කරනු ලැබූ Automobile Industry Awards 2026 සම්මාන උළෙලේදී මැක්ලරන්ස් ලුබ්රිකන්ට්ස් පෞද්ගලික සමාගම හොඳම පාරිභෝගික කේන්ද්‍රීය සැපයුම්කරු (Best Customer-Centric Supplier) ලෙස සම්මානයට පාත්‍ර විය. සැපයුම්ජාල ක්ෂේත්‍රය සඳහා වන කාණ්ඩය යටතේ මැක්ලරන්ස් සමාගම මෙම සම්මානය දිනාගත් අතර, ශ්‍රී ලංකා මෝටර් රථ ක්ෂේත්‍රය තුළ සුවිශේෂී ඇගැයීමක්, විශිෂ්ඨ සේවාවක් සහ දිගුකාලීන හවුල්කාරිත්වයක් ලබාදීමට ඔවුන් […]



