ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 3, 2026
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මෝටර් රථ අලෙවි අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට් ) ලිමිටඩ් විසින් පසුගිය දා BMICH පරිශ්‍රයේ පැවැති ‘Auto Vision Motor Show 2026’ ප්‍රදර්ශනයේ දී සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන නවතම BAIC X3e ක්‍රොස්ඕවර් (Crossover/SUV) මෝටර් රථය නිල වශයෙන් එළිදක්වන ලදී. මෙරට රථවාහන පාරිභෝගිකයන්ට විද්‍යුත් වාහන අත්දැකීම (Electric Mobility) වඩාත් පහසුවෙන් ළඟා කිරීම […]



