ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 12, 2026
ශ්‍රී ලංකාවේ Mitsubishi Motors බලයලත් එකම බෙදාහැරීමේ නියෝජිතයා වන United Motors Lanka PLC (UML) සමාගම, සිය නවතම 2027 Mitsubishi Outlander Sport රථය ‘Auto Vision Colombo’ මෝටර් රථ ප්‍රදර්ශනයේදී නිල වශයෙන් එළිදක්වා ඇත. උසස් SUV කාර්යක්ෂමතාවයකින් සහ නවීනතම විශේෂාංග රැසකින් සමන්විත මෙම නවීකරණය කරන ලද සංයුක්ත SUV රථය (Compact SUV), නූතන ජීවන රටාවන්ට සරිලන පරිදි මෙරට […]



