ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 8, 2026
ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන (EV) සඳහා බලයලත් බෙදාහරින්නා වන Evolution Auto සමාගම විසින් වාහන මිලදී ගැනීම, විකිණීම සහ හුවමාරු කිරීමේ (trade-in) සේවාවන් එකම ස්ථානයකින් සපුරාගත හැකි ‘Auto Direct’ සුවිශේෂී වේදිකාව (platform) නිල වශයෙන් හදුන්වා දී ඇත. අභියෝගාත්මක මෝටර් රථ වෙළඳපොළක් පවතින වර්තමාන වටපිටාව තුළ, ශ්‍රී ලාංකික වාහන හිමියන් වෙත විධිමත් සහ විනිවිදභාවයකින් යුත් විකල්ප විසඳුමක් […]



