ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 30, 2025
HUTCH සමාගම, Evoke Digital Australia ආයතනය සමඟ අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලාංකේය සිනමා රසිකයින් බොහෝ සේ කැමැත්තක් දක්වන දේශීය සිනමා නිර්මාණ ඇතුළු තවත් අත්දැකීම් රැසක් එකම වේදිකාවක් හරහා ලබා දීමේ අරමුණින්, ‘රූප හල’ දියත් කර ඇත. ඕනෑම තැනක සිට ඉහළම ගුණාත්මකභාවයෙන් යුත් දේශීය නිර්මාණ නැරඹීමට මෙහිදී අවස්ථාව හිමි වේ. සිංහල චිත්‍රපට, ටෙලි නාට්‍ය සහ ප්‍රමුඛ පෙළේ […]




