ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 24, 2021
ලොව වඩාත් ජනප්‍රියම Audio streaming subscription සේවාව වන Spotify, ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ පකිස්ථානය යන රටවලට සිය සේවා ව්‍යාප්ත කල බව නිල වශයෙන් දැනුම් දීම සිදු කෙරිණි. කිසිඳු අවිවාදයකින් තොරව ලොව බොහෝ දෙනෙකු විසින් සිය විනෝදාස්වාද කටයුතු උදෙසා භාවිත කරන Spotify, ශ්‍රී ලංකාවට පැමිණෙන තුරු බොහෝ පිරිසක් අපේක්ෂාවෙන් පසු වූවා. දැන් සියලුම ශ්‍රී ලාංකිකයින්ට Spotify […]



