ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 20, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas, සැමටම සමාන වූ අධ්‍යාපන අවස්ථාවන් සලසා දීමට දක්වන කැපවීම යළිත් වරක් තහවුරු කරමින්, කුරුණෑගල ඓතිහාසික රිදී විහාරයේදී වාර්ෂිකව පවත්වනු ලබන ‘Atlas සිප්සවි’ පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහන, පසුගියදා සාර්ථක අන්දමින් නිමාවට පත් කළේ ය. ‘සතුටින් ඉගෙන ගන්න’ යන පුළුල් දැක්ම අනුව කටයුතු කරමින්, කිසිඳු දරුවකුගේ පාසල් ගමන අතරමග නතර […]



