ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉගෙනුම් සන්නාමය වන Atlas හි ‘Atlas Max’ නව්‍යකරන නිෂ්පාදනය පසුගියදා පැවති Effie’s සම්මාන උළෙලේදී රන් හා ලෝකඩ සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. පාසල් සිසුන්ගේ ලිවීමේ වේගය සහ ඔවුන්ගේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් හඳුන්වා දුන් ‘Atlas Max’ නිෂ්පාදිතය සඳහා දියත් කළ ‘Write Fast with Atlas Max’ ව්‍යාපෘතිය, එම සම්මාන රාත්‍රියේ දී විශිෂ්ට […]