ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 11, 2024
ඉන්දියාවේ ප්‍රමුඛතම ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදකයා වන Ather Energy සමාගමේ ශ්‍රී ලංකා සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින්, ඉලෙක්ට්‍රික් ස්කූටර් මිලදී ගැනීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන්ට සමීප අත්දැකීමක් ලබාදීමෙහිලා පළමු ප්‍රදර්ශනාගාරය පසුගියදා කොළඹ, මරදාන පාරේ විවෘත කරනු ලැබීය. මෙරට ඉලෙක්ට්‍රික් ස්කූටර් වෙළෙඳපොළේ විප්ලවීය පෙරළියක් සිදුකරමින් Ather Energy සමාගමේ Ather 450X සුපිරි ඉන්දියානු ඉලෙක්ට්‍රික් ස්කූටරය එදින ශ්‍රී ලංකාවට හඳුන්වාදීම සිදුකෙරිණ. […]




