ASUS ශ්‍රී ලංකා සමාගම සිය නවතම හඳුන්වාදීම වන ඉතා සුවපහසු අකාරයෙන් ඕනෑම තැනක රැගෙන යා හැකි ultraportable ZenBook 14 (UX435EG) laptop පරිගණකය එළිදැක්විය. ZenBook 14 කිලෝග්‍රෑම් 1.19 ක් තරම් අඩු බරකින් යුතුව ඉතා සැහැල්ලු හා ගමන් බිමන් යාමේදී සුව පහසුවෙන් රැගෙන යා හැකි ආකාරයෙන් නිර්මාණය කර තිබේ. ZenBook 14 කැපී පෙනෙන බැටරි […]