ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 19, 2024
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබඳ ප්‍රමුඛතම ආයතනයක් වන Asiri Academy of Health Sciences (AAHS) විසින් එහි ප්‍රධාන සරසවි මණ්ඩපය කොළඹ 7, වෝඩ් පෙදෙසේ දී පසුගිය දා විවෘත කරනු ලැබීය. නවීනතම පහසුකම්වලින් සමන්විත මෙම සරසවිය, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ කුසලතා සංවර්ධනය උදෙසා ආසිරි හෙල්ත් ගෙනයන මෙහෙවරෙහි තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස ද හඳුන්වා දිය හැකිය. […]