ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 12, 2026
අලෙවිකරණ, මාධ්‍ය හා සන්නිවේදන ක්ෂේත්‍රයේ අනාගතය සක්‍රීයව හැඩගස්වන පළපුරුදු නායකයින්ගෙන් සමන්විත Campaign Asia-Pacific හි “50 Over Fifty 2026” ලැයිස්තුවට තේරී පත් වූ එකම ශ්‍රී ලාංකිකයා ලෙස MullenLowe Group Sri Lanka හි විධායක සභාපති තයලන් බාට්ලට් මහතා නම් කර ඇත. මෙම ලැයිස්තුව මඟින්, වෘත්තීය අත්දැකීම්, ව්‍යවසායකත්ව දැනුම, මග පෙන්වීම සහ පාලන හැකියාවන් සමඟ ක්ෂේත්‍රයට දිගුකාලීන දායකත්වයක් […]



