ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 22, 2025
Sunbeam Technologies පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සංවිධානය කළ SLIM SME Development (SMEDA) සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානයකුත් Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සූර්ය බල ශක්ති විසඳුම් සපයන්නාට හිමි සම්මානයත් දිනා ගත්තේය. ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන පුනර්ජනනීය බල ශක්ති සමාගමක් ලෙස Sunbeam Technologies පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා තිබේ. ඔවුන් හඳුන්වා දී […]











