Asia Green Solutions පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka සම්මාන උළෙලේදී Water Treatment Solution Provider of the Year සම්මානය දිනා ගත්තේය. Asia Green Solutions ආයතනය කර්මාන්ත ක්ෂේත්‍රයේ පවතින හරිත ඉංජිනේරු අවශ්‍යතා සඳහා තිරසාර සහ නව්‍ය විසඳුම් සපයයි. Water Treatment Solutions, Energy Environmental Solutions, Environmental Engineering Solutions පිළිබඳ විශේෂඥතාවක් සහිත එම සමාගමේ පළපුරුදු සහ දක්ෂ කාර්ය මණ්ඩලයෙන් […]