ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 4, 2026
(නියාමන අනුමැතින්ට යටත්ව සිදු කෙරේ) කොළඹදී: Capital Alliance Holdings PLC (CAL) සමාගම, සිංගප්පූරුවේ පිහිටි එහි පූර්ණ අයිතිය සහිත CAL Global Pte. Ltd. සමාගම හරහා හොංකොං හි ප්රමුඛ පෙළේ ආයෝජන අරමුදල් කළමනාකරණ සමාගමක් වන Asia Frontier Capital Ltd. (AFC) හි 51% ක කොටස් හිමිකාරිත්වය අත්පත් කර ගැනීම සඳහා ගිවිසුමකට එළඹ තිබේ. මෙම යෝජිත අත්පත් කර ගැනීම […]



