ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 21, 2026
10 වන Huawei ICT තරඟයේ ආසියානු ශාන්තික කලාපීය අවසන් මහා තරඟය සහ සම්මාන උළෙල පසුගියදා ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර ASEAN මූලස්ථානයේදී පැවැත්විණ. ආසියානු ශාන්තිකර කලාපය පුරා විසිරී සිටින සිසුන්, ගුරුවරු සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එම අවස්ථාව සඳහා එක්ව සිටියහ. Huawei සමාගම සහ ASEAN පදනම එක්ව සංවිධානය කළ මෙම තරඟය සඳහා රටවල් සහ කලාප 14ක් නියෝජනය කරමින් […]






