ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Alumex PLC, සිය කීර්තිමත් ගමනේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පසුගියදා විප්ලවීය ‘Ascend’ පහසුකම මෙරටට හඳුන්වාදෙන ලදී. Aluminium High Pressure Die Casting (HPDC) සහ dedicated Aluminium Balcony Assembly Line machines ඇතුළු නව තාක්ෂණ ක්‍රමවේදයන් සමඟින් ඇලුමිනියම් කර්මාන්තයේ නවෝත්පාදනය, ගුණාත්මකභාවය සහ තිරසාරභාවය ඉහළ නැංවීම සඳහා නිරන්තරයෙන් කැපවෙන […]