ලංකා ව්යාපාරික පුවත් - LBNJune 19, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Profile Cut Air Cooling Pocket තාක්ෂණයෙන් නිෂ්පාදිතයි දීර්ඝ කාලයක පටන් ශ්‍රී ලංකාවේ මෙට්ට කර්මාන්තයේ ප්‍රමුඛයා වන Arpico නිෂ්පාදනය කරන නවතම මෙට්ට වර්ගය වන Arpico NextGen හඳුන්වා දීම පසුගියදා සිදුකෙරිණි. පුරෝගාමී Air Cooling Pocket තාක්ෂණය භාවිතා කරමින් මෙම මෙට්ට නිපදවනු ලබයි. ශ්‍රී ලංකාවේ වෙළඳපොළට මෙබඳු මෙට්ට වර්ගයක් හඳුන්වා දෙන ප්‍රථම අවස්ථාව මෙය […]



