ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 30, 2025
ශ්‍රී ලංකාවේ මෙට්ට කර්මාන්තයේ දීර්ඝකාලීන පුරෝගාමියෙකු වන Arpico, පසුගියදා පැවැත්වුණු 2025 PRISL කර්මාන්ත සම්මාන උළෙලේදී (PRISL Industry Awards) ‘වසරේ විශිෂ්ටතම නව්‍ය නිෂ්පාදනය’ (Innovative Product of the Year) කාණ්ඩයේ තුන්වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය [Plastic and Rubber Institute of Sri Lanka (PRISL)] මඟින් පවත්වන ලද මෙම සම්මාන උළෙලේ අරමුණ […]







