ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 24, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Immigration Consulting Services සන්නාමය සහිත Ardent Immigration ආයතනය ඔවුන්ගේ සේවා ජාලය තවදුරටත් පුළුල් කරමින් Ardent Travels and Tours සේවාව පසුගියදා කොළඹ දී නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය. 2020 වසරේදී කැනඩාවේ ඇල්බර්ටා හි කැල්ගරි මූලික කරගනිමින් ආරම්භ කළ Ardent Immigration ආයතනය කැනඩාව සහ ශ්‍රී ලංකාවට පමණක් සීමා වෙමින් ඔවුන්ගේ සේවාවන් ආරම්භ කල නමුත් […]



