ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි 2020 වාර්ෂික වාර්තාවට ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සම්මානයක් හිමි වී තිබේ. පසුගියදා පැවති ‘ARC International Awards 2021’ සම්මාන උළෙලේදී SLT-MOBITEL වෙත මෙම සම්මානය හිමි විය. ‘Mapping the Digital Highway’ යන තේමාව යටතේ SLT-MOBITEL ප්‍රකාශයට පත්කළ 2020 වාර්ෂික වාර්තාවට මෙම සම්මාන උළෙලේ දුරකථන සන්නිවේදන අංශයේ ‘අන්තර්ක්‍රියාකාරී […]