ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 27, 2023
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්රයේ ප්‍රමුඛයා වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (People’s Leasing & Finance PLC), මේ දක්වා විනිවිදභාවයෙන් යුත් වාර්තාකරණය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලැබීමට සමත් වී තිබේ. එම ජයග්‍රාහී ගමනේ තවත් පියවරක් වශයෙන් PLC සමාගම, ඇමරිකාවේ ARC සම්මාන උළෙලේදී වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන රැසකින් පිදුම් ලැබීමට […]