ලංකා ව්යාපාරික පුවත් - LBNJune 30, 2025
Apple Original Films සහ Warner Bros. Pictures වෙතින් ගෙනෙන ත්‍රාසජනක F1 චිත්‍රපටයෙහි මංගල දර්ශනය, නිල දේශීය චිත්‍රපට ආනයනකරුවන් වන Liberty Lands, සහ Scope Cinemas විසින් Havelock City Mall හි Atrium හිදී තිරගතකරන ලදී. මෙය ශ්‍රී ලංකාවේ සාප්පු සංකීර්ණයක් තුළ පැවැත්වූ පළමු හොලිවුඩ් චිත්‍රපට මංගල දර්ශනය වන අතර, මෙම රාත්‍රිය, ප්‍රභූ අමුත්තන් රැසකගේ සහභාගීත්වය සහ පුළුල් […]



