ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 30, 2020
ශ්‍රී ලංකාවේ වඩාත් ඩිජිටල් නවෝත්පාදන බැංකුව වන HNB, සිය පාරිභෝගිකයින්ට AppiGo නම් විප්ලවීය අන්තර්ජාල භාණ්ඩ හා සේවා විකුණුම් වේදිකාව බලගැන්වීමට මූලිකත්වය ගෙන ඇති අතර එමඟින් ඕනෑම ව්‍යාපාරයකට පහසුවෙන් හා ඉක්මනින් අඛණ්ඩව e-commerce හැකියාවන් පිහිටුවීමට හැකියාව ඇති කරයි. සුප්‍රසිද්ධ මෘදුකාංග සංවර්ධන විශේෂඥයින් වන hSenid සමඟ එක්ව වැඩි දියුණු කර ඇති AppiGo Powered by HNB ක්ලික් කිරීම් […]