ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 4, 2024
2024, ජූනි , 12 – ජාත්‍යන්තරව පිළිගත් ජනප්‍රිය පෝෂණ අතිරේකයක් මෙන්ම සුවතා සන්නාමයක් වන ්චචැඑදබල හෙට දවසේ ශ්‍රී ලාංකේය රග්බි තරු පෝෂණය හා සවිබල ගැන්වීම වෙනුවෙන් උපාය මාර්ගික පියවර රැසක් ගෙන ඇති බව පසුගියදා නිවේදනය කරන ලදී. තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ පෝෂණය සඳහා අත්‍යාවශ්‍ය සහයෝගය ලබා දීම, සිය හැකියාවන් තුළින් ක්‍රීඩාව තුළ දක්ෂතා දැක්වීමට අවශ්‍ය […]