ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 23, 2025
මෙරට පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නන් නියෝජනය කරන පෞද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමය (Association of Private Hospitals and Nursing Homes – APHNH) 2025 – 2027 කාලය සඳහා වන නව නිලධාරී මණ්ඩලය වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වුණු වාර්ෂික මහා සම්මේලනයේදී තෝරා පත් කර ගෙන තිබේ. සංගමයේ සභාපති ලෙස පත් වූ රුහුණු රෝහල් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී රවීන් […]






