ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 20, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සමාගමක් ලෙස සැලකෙන Prime සමූහ ව්‍යාපාරයේ නවතම ව්‍යාපෘතිය වන Venezia by Prime Group වෙතින් Apartments මිලදී ගැනීමට ගැනුම්කරුවන්ට දැන් අවස්ථාව උදා වී ඇත. මීගමුව ප්‍රදේශයේ සියලු පහසුකම්වලට නුදුරින් මනරම් පරිසරයක මෙම නිවාස ව්‍යාපෘතිය ඉදි කෙරේ. Venezia නිවාස ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ප්‍රථම Water Villa Themed Serviced Apartments වර්ගයේ නිවාස එකතුව ලෙස […]





