ශ්‍රී ලංකාවේ මස් ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකුවන නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගම, සිය ව්‍යාප්තකරණ ක්‍රමෝපාය අනුව Anthoney’s Meatlery නමින් නවතම අලෙවි ජාලයක් පසුගියදා ආරම්භ කළේය. ඒ සිය පළමු අලෙවිසැල බත්තරමුල්ල කොස්වත්ත ප්‍රදේශයේදී විවෘත කරමිනි. නිව් ඇන්තනීස් හඳුන්වාදීමට නියමිත නවමු ව්‍යාපෘති රාශියක් අතුරින් එකක්වන, Anthoney’s Meatlery හි අරමුණ වන්නේ, වඩාත් ඉඩකඩ සහිත, මස් ආහාර […]