පස් රහිත පොල් වගා මාධ්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන RIOCOCO Lanka සමාගම American Business Awards හෙවත් Annual Stevie Awards 2024 සම්මාන උළෙලේදී වසරේ නිෂ්පාදන සමාගම ලෙස සහ එම සමාගමේ තිරසාර සහ දේශගුණ ආරක්ෂණ නිෂ්පාදන වෙනුවෙන් රිදී සම්මාන දෙකකින් පිදුම් ලැබීය. එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර Marriot Marquee හෝටලයේදී සම්මාන උළෙල පැවැත්විණි. ශාන් හළඹ මහතා 2004දී ඇරඹූ […]