ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 14, 2026
ලෝක සත්ව දිනය කේන්ද්ර කරගනිමින්, හුදෙක් සරල විනෝදාස්වාදයෙන් ඔබ්බට යමින් ලොව පුරා සිටින අසරණ සතුන්ගේ ආරක්ෂාව, වනජීවී සංරක්ෂණය සහ සත්ව හිංසනය වැළැක්වීම උදෙසා මහජන අවධානය දිනාගන්නා ප්රබලතම ඩිජිටල් මෙවලමක් ලෙස TikTok පිළිගැනීමට ලක්ව තිබේ. #AnimalsOfTikTok යටතේ පමණක් වාර්තාගත වීඩියෝ පෝස්ට් මිලියන 4.2කට වඩා වැඩි ප්රමාණයක් පළකර තිබීම තුලින් එය මනාව පැහැදිලි වේ. මීට අමතරව #PetTok, […]



