ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 11, 2022
තිරසාරත්වය වෙනුවෙන් රටපුරා ව්‍යාපාරික කටයුතු ප්‍රතිසංවිධානය කිරීමේ පියවරක් 2022 නොවැම්බර් 11 : ලොව රථවාහන සම්බන්ධ ප්‍රමුඛතම සන්නාම, සේවාවන් සහ විසඳුම් මෙරටට හඳුන්වා දුන්, Al-Futtaim සමාගමේ පූර්ණ අයිතිය යටතේ පවතින සමාගමක් වන AMW, ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක තම ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට තීරණය කර ඇත. ඒ යටතේ වසා දැමීමට නියමිත මධ්‍යස්ථාන හඳුනා […]