ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන American Polymers පෞද්ගලික සමාගම ජාතික හා ජාත්‍යන්තර තලයේ තත්ත්ව සම්මේලන දෙකකදී රන් සම්මාන දෙකකින් පිදුම් ලැබීය. එම සමාගමේ තත්ත්ව පාලන කවය (QCC) වන Flash QCC2410211 කණ්ඩායම ගුණාත්මක බව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා වන සංවිධානය (SLAAQP) සංවිධානය කළ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව පිළිබඳ ජාතික සම්මේලනයේදී රන් සම්මානයක් දිනා […]