දශක තුනක් පුරා මෙරට සිසුන්ට ඇමෙරිකානු ප්‍රමිතිගත අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව සළසන American College of Higher Education (ACHE), London Business Consultancy සංවිධානය කළ Global Business Excellence 2025 සම්මාන උළෙලේදී විශිෂ්ටම ඇමරිකන් ප්‍රමිතිගත අධ්‍යාපන ආයතනය ලෙස සම්මාන ලැබුවේය. 1995දී ඇරැඹුණු ACHE ආයතනය දේශීයව සහ විදේශීයව උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන්ට නිවැරැදි මඟ පෙන්වන අධ්‍යාපන […]