Tag: Alumex PLC

Capture-21.jpg

1min150
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදකයා මෙන්ම Hayleys සමූහයේ සාමාජිකයෙකු වන Alumex PLC, පසුගියදා ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් පවත්වන ලද National AI Awards 2026 සම්මාන උළෙලේ දී ඇගයීමට ලක්විය. එහිදී ‘නිෂ්පාදන සහ කර්මාන්ත 5.0 හි හොඳම AI විසඳුම’ (Best AI Solution in Manufacturing & Industry 5.0) කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානය දිනාගැනීමට සමාගම සමත් […]

Image-03-LBN-1.jpeg

1min230
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදන සන්නාමය මෙන්ම Hayleys PLC සමූහයේ සාමාජිකයෙකු වන Alumex PLC, මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) සහ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා නඩත්තු කළමනාකරණ කොට්ඨාසය සමඟ එක්ව ගැලණිගම සහ මීරිගම-කුරුණෑගල අධිවේගී මාර්ග කොටස් දෙපස දේශීය ශාක 600 ක් පමණ රෝපණය කිරීමට පියවර ගන්නා ලදී. මී, කුඹුක් සහ කහ කරඳ වැනි ශාක විශේෂ […]

Image-LBN-3.jpg

1min350
බොහෝ ශ්‍රී ලාංකිකයන් ජීවිත කාලය පුරාම තම පවුල වෙනුවෙන් නිවසක් තැනීමට  සිහින දකින  අතර  සුවපහසු නිවසක් යනු පවුලේ රැකවරණය කෙරෙහි වැදගත් වන  මූලිකම සාධකයකී. වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ මෙරට පවුල්වලට අභියෝග රැසකට මුහුණදීමට සිදුවී ඇත.මෙම අභියෝගයන් මැනවින් අවබෝධ කරගනිමින් Alumex PLC විසින් ආර්ථික වශයෙන් පාරිභෝගික ජනතාවට පහසු මිල පරාසයකින් සිය ඇලුමිනියම් නිෂ්පාදන පෙළ හඳුන්වා දී […]

Image-01-LBN.jpeg

1min1210
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදන ආයතනය වන Alumex PLC විසින් පසුගියදා ASI කාර්ය  සාධන ප්‍රමිතී සහතිකය ( Performance Standards Certification ) ලබාගැනීමට සමත්විය. මේ සමඟ තිරසාර ඇලුමිනියම් නිෂ්පාදනය සඳහා ගෝලීය වශයෙන් පිළිගත් මෙම සහතිකය ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාගම බවට Alumex PLC පත් වේ. මේ තුළින් ලොව පුරා ඇලුමිනියම් කර්මාන්ත ක්ෂේත්‍රයේ ආචාර ධර්ම පිළිබඳ […]

Image-LBN-1.jpeg

1min390
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් නිෂ්පාදන සමාගම වන Alumex PLC විසින්  Institute of Supply and Materials Management (ISMM) සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කරමින් සැපයුම් දාම කළමනාකරණයේ විශිෂ්ටත්වය වෙත ළඟා වීම සඳහා ඔවුන් දක්වන කැපවීම නැවතත් සනාථ කරන ලදී. Alumex PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවෙල මහතා, ISMM හි සභාපති ජයන්ත ගල්ලේහේවා මහතා ඇතුළු ප්‍රධාන කර්මාන්ත නායකයන් රැසකගේ […]

Image-LBN-4.jpg

1min260
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් නිෂ්පාදන සන්නාමය වන Alumex PLC  පසුගියදා පැවැති National Industry Brand Excellence (NIBE) 2024 සම්මාන උළෙලේදී ලෝහ, අච්චු , යන්ත්‍රෝපකරණ මෙවලම් සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අංශයේ (මහා පරිමාණ කාණ්ඩය) හොඳම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මානයට පාත්‍ර විය. මෙම සුවිශේෂී සම්මානය මඟින්  ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ කර්මාන්ත නායකත්වය සඳහා Alumex PLC හි  නොසැලෙන කැපවීම […]

Image-02-LBN.jpeg

1min220
ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛතම  සන්නාමයක් වන Alumex PLC, සිය කීර්තිමත් ගමනේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පසුගියදා විප්ලවීය ‘Ascend’ පහසුකම මෙරටට හඳුන්වාදෙන ලදී. Aluminium High Pressure Die Casting (HPDC) සහ dedicated Aluminium Balcony Assembly Line machines ඇතුළු නව තාක්ෂණ ක්‍රමවේදයන් සමඟින් ඇලුමිනියම් කර්මාන්තයේ නවෝත්පාදනය, ගුණාත්මකභාවය සහ තිරසාරභාවය ඉහළ නැංවීම සඳහා නිරන්තරයෙන් කැපවෙන […]

Image-LBN-1.jpg

1min220
උසස් තත්ත්වයේ ඇලුමිනියම් නිෂ්පාදන පිළිබඳ මෙරට ප්‍රමුඛතම සන්නාමයක් වන Alumex PLC  විසින්  ‘Lumin සහතිකකරණ සම්මාන උළෙල’ පසුගියදා පවත්වන ලදී. මෙම සුවිශේෂී අවස්ථාවේදී Lumin සහතිකලාභි වැද්දුම්කරුවන් (Fabricators) 37 දෙනෙකු ඇගැයීමට ලක් වූ අතර ඒ ඔස්සේ Lumin විශේෂඥයන්ගේ ජාලය 114 දක්වා පුළුල් විය.මෙම උත්සවය තුළින් විධිමත් පිළිගැනීමක් ඔස්සේ කුසලතා පෝෂණය කිරීමේ සහ කර්මාන්ත ප්‍රමිතීන් ඉදිරියට රැගෙන යාමේ […]

Image-01-1.jpg

1min190
Alumex PLC විසින් ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා තිරසාර ඇලුමිනියම් නිෂ්පාදනය පිළිබඳ නව මිණුමක් සලකුණු කරමින් පසුගියදා Hayleys ප්‍රධාන කාර්යාලයේදී ‘Elevate’ නමින් විස්තීර්ණ පාරිසරික, සමාජීය සහ පාලන (ESG) රාමුවක් / වාර්තාවක් හඳුන්වාදෙන ලදී. මෙම විධිමත් ESG රාමුව හඳුන්වාදීම තුළින්  පාර්ශ්වකරුවන් සඳහා දිගුකාලීන වටිනාකම් නිර්මාණය කිරීම සහ තිරසාර අනාගතයක් සඳහා දායක වීම පිළිබඳ  Alumex හි දැක්ම […]

Image-01-LBN-1.jpg

1min460
ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ විශ්වසනීය සන්නාමයක් වන Alumex PLC ශ්‍රී ලංකා ප්‍රමිතී ආයතනය විසින් පිරිනමනු ලබන ISO 45001: 2018 වෘත්තිය සෞඛ්‍ය සහ ආරක්ෂාව කළමනාකරණය සඳහා වන ප්‍රමිති සහතිකය හා ISO 14001:2015 පාරිසරික කළමනාකරණය සඳහා වන ප්‍රමිතිය සහතිකය හිමිකරගැනීමට පසුගියදා සමත්විය. මෙම ප්‍රමිති සහතික ද්විත්වය 2024 ජූලි මස 09වැනි දින සිට බලපැවැත්වේ.   […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව