ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 12, 2025
බොහෝ ශ්‍රී ලාංකිකයන් ජීවිත කාලය පුරාම තම පවුල වෙනුවෙන් නිවසක් තැනීමට සිහින දකින අතර සුවපහසු නිවසක් යනු පවුලේ රැකවරණය කෙරෙහි වැදගත් වන මූලිකම සාධකයකී. වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ මෙරට පවුල්වලට අභියෝග රැසකට මුහුණදීමට සිදුවී ඇත.මෙම අභියෝගයන් මැනවින් අවබෝධ කරගනිමින් Alumex PLC විසින් ආර්ථික වශයෙන් පාරිභෝගික ජනතාවට පහසු මිල පරාසයකින් සිය ඇලුමිනියම් නිෂ්පාදන පෙළ හඳුන්වා දී […]











