ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 1, 2025
අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගම විසින් පසුගිය ඔක්තෝබර් මස 2 වන දින The Grand Monarch හෝටලයේදී Allianz Claims Excellence Awards 2024 උළෙල අති උත්කර්ශවත් ලෙස සංවිධානය කරන ලදී. මෙහිදී විශිෂ්ට සේවා කාර්ය සාධන ප්‍රදර්ශනය කළ සේවක සේවිකාවන් සහ කණ්ඩායම් ගෞරවයට පාත්‍ර කෙරුණි. පාරිභෝගිකයින්ට උසස් තත්ත්වයේ හිමිකම් සේවාවක් ලබා දීමේ අලියාන්ස් සමාගමේ පොරොන්දුව අඛණ්ඩව රැක ගන්නා […]



