Tag: AkzoNobel

AkzoNobel-2-LBN.jpg

1min120
      ශ්‍රී ලංකාව තුළ Dulux තීන්ත නිෂ්පාදනය කරන AkzoNobel Paints සමාගම, 2024 ‘වසරේ වර්ණය’ ලෙස Sweet Embrace™ නමින් සුවිශේෂී වර්ණ එකතුවක් හඳුන්වා දී තිබේ. මෘදු පිහාටු සහ සැන්දෑ වළාකුළුවලින් ආභාසය ලැබූ ‘පැස්ටල් පින්ක්’ වර්ණයක් වන මෙය, ලොව බොහෝ දෙනෙකු ප්‍රියකරන ආකාරයේ සැහැල්ලු හා සුහදශීලී අවකාශයන් නිර්මාණය කිරීමට ඉවහල් වනු ඇත. ලෝකය වේගයෙන් වෙනස් […]

AkzoNobel-1-LBN.jpg

1min80
      ශ්‍රී ලංකාව තුළ Dulux තීන්ත නිෂ්පාදනය කරන AkzoNobel Paints Lanka (පුද්.) සමාගම 2023 ඔක්තෝබර් 04 දින වෘත්තීය පුහුණු අධිකාරිය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. ඩියුලක්ස් පින්තාරු ශිල්පීන්ට වෘත්තීය පින්තාරුකරණය සම්බන්ධ NVQ Level 3 මට්ටමේ ජාතික වෘත්තීය සුදුසුකම් සපුරාලීමට අවස්ථාව සලසා දීම මෙහි අරමුණයි. මෙය මෙරට පින්තාරු ශිල්පීන්ගේ යහපත වෙනුවෙන් AkzoNobel දියත් […]

AkzoNobel-1-LBN.jpg

1min270
      ශ්‍රී ලංකාවේ Dulux තීන්න නිෂ්පාදනය කරන AkzoNobel සමාගම මෙවර ලෝක ළමා දිනය නිමිත්තෙන් මොණරාගල SOS ළමා ගම්මානයේ දරුදැරියන් වෙනුවෙන් සතුට හා විනෝදය පිරුණු වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට පියවර ගත්තේ ය. මේ යටතේ AkzoNobel සමාගමේ සාමාජික සාමාජිකාවන් මොණරාගල SOS ළමා ගම්මානය වෙත පැමිණ, දරුවන් සමඟ එක්ව වර්ණවත් බිතු සිතුවමක් නිර්මාණය කළේ ය. එමෙන්ම […]

pexels-maria-ovchinnikova-7509752.jpg

1min200
      ලොව විශාලතම තීන්ත හා ආලේපන සමාගමක් වන AkzoNobel Paints Lanka, ශ්‍රී ලංකාවේ Dulux  පින්තාරු ශිල්පීන් දිරිගැන්වීම සහ ඔවුන්ට අත්වැලක් වීම ඉලක්ක කරගෙන විශේෂ වැඩසටහන් පෙළක් ක්‍රියාවට නංවා තිබේ. මීට සමගාමීව එම සමාගම විසින් නවතම ඩිජිටල් සේවාවන් පෙළක්ද හඳුන්වා දී ඇත. Mind, Heart and Pocket යන සුවිශේෂී ප්‍රවේශය යටතේ පින්තාරු ශිල්පීන්ගේ මානසික, සමාජයීය […]

AkzoNobel-1-LBN.jpg

1min280
      AkzoNobel Paints සමාගම අඛණ්ඩව 5 වන වරටත් ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන සමග පවතින හවුල්කාරීත්වය අලුත් කිරීමට මෑතකදී කටයුතු කළේ ය. මීට අදාළ ගිවිසුමට 2023 ජනවාරි 20 දින අත්සන් තබන ලදි. සුප්‍රකට Dulux තීන්ත නිපදවන AkzoNobel Paints සමාගම ලොව ප්‍රමුඛතම තීන්ත හා ආලේපන නිෂ්පාදන සමාගමකි. මේ වනවිට රටවල් 24 ක් සමග […]

AkzoNobel-1-LBN.jpg

2min270
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තීන්ත හා ආලේපන නිෂ්පාදන සමාගමක් මෙන්ම Dulux තීන්ත නිෂ්පාදනය කරන සමාගම වන AkzoNobel, සිය 2023 ‘වසරේ වර්ණය’ ලෙස ‘Wild Wonder’ තෝරාගෙන තිබේ. ස්වභාව ධර්මයේ නැවුම් බව හා ජීවය සිහිගන්වන මෙම වර්ණය, අලුත නෙළාගත් අස්වනු වල පැහැයෙන් ආභාසය ලබා නිර්මාණය වූවකි. ලෝකයේ බොහෝ දෙනෙකු සුවය, සහනය, හිතවත්කම් මෙන්ම ජීවිතයේ සමබරතාව […]

AkzoNobel.jpg

1min470
      Dulux තීන්ත නිෂ්පාදනය කරන AkzoNobel Paints Lanka (පුද්.) සමාගම, සිය කාර්ය මණ්ඩලය, ඔවුන්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන්, හිතමිතුරන් සහ තමන් සමග ගනුදෙනු කරන ව්‍යාපාරික ප්‍රජාව සමග එක් වී කතරගම කිරි වෙහෙර පිවිසුම අසල නව ඝණ්ටාර කුලුනක් ඉදිකිරීමට කටයුතු කළේ ය. මෙය විවෘත කිරීමේ උත්සවය, කතරගම කිරිවෙහෙර රජමහා විහාරය ඇතුළු පංචමාහා විහාරාධිපති, රුහුණු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව