ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 25, 2026
Primus Ultra, Primus Ultra Plus සහ Loop Ultra සමඟින් ශ්රී ලංකාවේ AIMA Gen E ලිතියම් විද්යුත් යතුරුපැදි පෙළ සම්පූර්ණ වේ. ශ්රී ලංකාවේ AIMA සන්නාමයේ බලයලත් බෙදාහරින්නා වන ටෙලිසොනික් මොබිලිටි (පුද්ගලික) සමාගම (Telesonic Mobility (Pvt) Ltd), Colombo Motor Show 2026 මෝටර් රථ ප්රදර්ශනයේදී සිය නවතම AIMA Primus Ultra විද්යුත් ස්කූටරය එළිදැක්වීය. AIMA Lithium Ultra මාදිලි පෙළේ […]



