ලංකා ව්යාපාරික පුවත් - LBNApril 19, 2022
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සිය නව ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස චතුරි මුනවීර මහත්මිය පත් කළ බව ප්‍රකාශකර සිටියි. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙම පත්වීම 2022 මැයි මස 1වනදා සිට බල පවත්වනු ඇත. ඇය AIA ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර හොබවන ප්‍රථම කාන්තාව වෙනු ඇති අතර, එම […]







