ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සහ ඕස්ට්‍රේලියාවේ Deakin විශ්වවිද්‍යාලය දශක දෙකක සහයෝගීතාව ශක්තිමත් කරමින්, කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ ඕස්ට්‍රේලියානු උපාධි පාඨමාලාවක් ශ්‍රී ලංකාවේ මුල් වරට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. මෙම පාඨමාලාව මඟින් ලාංකික සිසුන්ට ඕස්ට්‍රේලියානු AI තාක්ෂණය පිළිබඳ උපාධියක් ලංකාවේදීම හැදෑරීමට අවස්ථාව සැලසෙනු ඇති අතර මෙය මෙරට උසස් අධ්‍යාපන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස […]