ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 13, 2025
ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයේ නව යුගයක සමාරම්භය සනිටුහන් කරන ප්‍රථම ජාතික AI ප්‍රදර්ශනය හා සමුළුව (National AI Expo & Conference) 2025 සැප්තැම්බර් 29 සහ 30 යන දෙදින තුළ පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙය රටේ සියලුම ආර්ථික ක්ෂේත්‍රයන් තුළ කෘත්‍රිම බුද්ධිය භාවිතයට ගනිමින් ශ්‍රී ලංකාව ආසියා පැසිෆික් කලාපයේ කෘත්‍රිම බුද්ධි කේන්ද්‍රයක් බවට පත්කිරීම සඳහා මුලපිරීමක් වනු […]



