ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 6, 2026
AI Leaders Night, AI Conference, AI Expo සහ National AI Awards යන අංගයන් සමගින් මෙය පැවැත්වෙනු ඇත පසුගිය වසරේදී පැවැත්වුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික AI Expo & Conference හි සාර්ථකත්වය පදනම් කර ගනිමින්, ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL එක්ව, රටේ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ ඉලක්ක […]



