ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 30, 2026
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT-MOBITEL එක්ව සංවිධානය කරන 2026 ශ්‍රී ලංකා AI සතිය (Sri Lanka AI Week 2026) වැඩසටහන් මාලාවේ ප්‍රධානතම වැඩසටහන්, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතාගේ සහභාගීත්වයෙන් අද දින කොළඹ Monarch Imperial හිදී නිල වශයෙන් ආරම්භ විය. සැප්තැම්බර් 25 දින ආරම්භ වූ 2026 ශ්‍රී ලංකා AI සතිය වැඩසටහන් මාලාවේ ප්‍රධානතම අංග […]



