ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 5, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජල පොම්ප නිෂ්පාදකයෙකු මෙන්ම නව්‍ය ජල කළමනාකරණ විසඳුම් ලබාදීමේ පුරෝගාමි සමාගමක් වන Agromax Industries හි වාර්ෂික අලෙවි සමුළුව පසුගියදා වස්කඩුව Citrus හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය, කළමනාකරණ කාර්ය මණ්ඩලය, අලෙවි කණ්ඩායම, නිෂ්පාදන සහ කර්මාන්තශාලා කාර්ය මණ්ඩලය, කාර්යාල කාර්ය මණ්ඩලය සහ සැපයුම් කණ්ඩායම ඇතුළු බොහෝ පිරිසක් මෙම අවස්ථාව සමඟ එක්වී සිටියහ. Agromax […]



