2023 ජූනි 19, කොළඹ: සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC – CDB) තම කණ්ඩායම් සාමාජිකයින් ඒකරාශී කරගනිමින් ක්‍රියාවට නැංවූ CDB Advance Green Challenge වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස නිමාවට පත් විය. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දි පැවති මෙහි අවසන් මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ‘Global Strategic […]