#ActForWIN Campaign එකෙන් සතියක් ඇතුළත රුපියල් මිලියන 7කට වැඩි මුදලක් එකතු වෙලා! (කොළඹ, 2025 මාර්තු) ලොව පුරා කීර්තිමත් නාමයක් දිනාගත්, අපේ රටෙන් ලෝකයටම ගිය Luxury Ayurveda Brand එකක් වන Spa Ceylon, #ActForWIN නමින් පටන් ගත් Campaign එක හරහා, ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීම අරමුණු කරගෙන, Women In Need (WIN) සංවිධානය සඳහා […]