ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 16, 2026
ශ්‍රී ලංකාවේ බහාලුම් ප්‍රවාහන කර්මාන්තයේ ප්‍රමුඛතම නියෝජිත ආයතනය වන Association of Container Transporters (ACT) සිය 41 වැනි වාර්ෂික මහා සභා රැස්වීම හා සාමාජික සුහද හමුව ජූනි 26 කොළඹ නෙළුම් කුළුණේදී සාර්ථකව පවත්වමින් රටේ ප්‍රවාහන, වරාය හා සැපැයුම් දාම ක්ෂේත්‍රයේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් වූ සිය කැපවීම යළි තහවුරු කළේය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස වරාය, ගුවන් […]



